A 298 perches land for sale, facing a paddy field, 300m from the Veyangoda – Medagampitiya junction. Very suitable for coconut, pineapple, pepper, papaya cultivation or for making a farm or for a restaurant with a cabana or for selling in pieces. The land has coconut, betel and teak trees.
වේයන්ගොඩ – මැදගම්පිටිය හන්දියේ සිට 300m දුරින් වෙල් යායකට මුහුනලා පර්චස් 298 ක වටිනා ඉඩමක් විකිනීමට.පොල්, අන්නාසි, ගම්මිරිස්, ගස්ලබු වගාවට හෝ ෆාම් එකක් කිරීමට හෝ කබනා සමග රෙස්ටුරන්ට් එකකට හෝ කැබලි කර විකිණීමට ඉතා යෝග්‍යයයි. ඉඩමේ පොල්, පුවක් සහ තේක්ක ගස් ඇත.
Land Highlights:
~ Beautiful paddy field frontage (සුන්දර කුඹුරු යායක් සහිත ඉඩමක්)
~ Only 300m from Veyangoda – Medagampitiya Junction (වේයන්ගොඩ – මැදගම්පිටිය හන්දියේ සිට මීටර් 300ක් පමණි)
~ Existing coconut, areca & teak trees (දැනට ඉඩමේ පොල්, පුවක් සහ තේක්ක ගස් ඇත)
~ Ideal for coconut, pineapple, pepper & papaya cultivation (පොල්, අන්නාසි, ගම්මිරිස් සහ පැපොල් වගාව සඳහා වඩාත් සුදුසුය)
~ Perfect for a farm or agricultural project (ගොවිපලකට හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට වඩාත් සුදුසුය)
~ Excellent potential for a restaurant / cabana / eco-retreat (අවන්හලක් / කබානා / පාරිසරික නිවාඩු නිකේතනයක් සඳහා විශිෂ්ට විභවයක්)
~ Great opportunity for land subdivision & resale (ඉඩම කැබලි කර සහ නැවත විකිණීම සඳහා හොද අවස්තාවක්)
Convenient Access:
~ 6km to Veyangoda town ( වේයන්ගොඩ නගරයට කි.මී.6යි)
~ Approximately 10 minutes to District Hospital – Divulapitiya (දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලට ආසන්න වශයෙන් මිනිත්තු 10 යි)
~ Easy access to the main road (ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය)
Whether you’re looking for an agricultural investment, a peaceful countryside business, a hospitality project, or land for future subdivision — this property offers excellent potential!

